My First Cake

1,140 views

0   0


මේක මගේ දුවගෙ 1st birthday එකට කරපු කේක් එකක්. ඒකට ගනිපු theme එක තමයි Hello Kitty. ඒක එච්චරම අමාරු කේක් එකක් නෙමෙයි. ඔයගොල්ලන්ටත් මම හිතන්නෙ ඒක කරන්න පුලුවන් වෙයි.

Butter කේක් සාදා ගන්නා අකාරය
http://videokatha.blogspot.com/2012/11/butter.html

Blog - My first cake project
http://videokatha.blogspot.com/2012/11/my-first-cake-project.html

View More
Comments

0 Comments