Muhunu Cover Song Challenge

1,328 views

0   0


සැගවුණු, ඉටුනොවුනු, උත්සාහකරන, ඔබේ ගායන සිහිනය ඉටුවන වෙලාවයි !

-- මුහුණු ගෘප් ගෙන එන ‪#‎CoverSongChallenge‬ --

ඔබගේ ජංගම දුරකතනගෙන්, වෙබ් කෑම් එකෙන්, කැමරාවෙන් හෝ ඕනෑම ආකාරයකින් පැහැදිලි ශබ්දය හා රුප සමග ඔබ කැමති සිංහල ගීතයක ගායනා කරන වීඩියෝ පටයක් අගෝස්තු පලවනදාට ප්‍රථම අපට එවන්න.

- තරගකරුවෙක් ලෙස ඉදිරිපත් වීම සඳහා කොන්දේසි -
• වයස් සීමාවක් අදාල නොවේ.
• ඕනෑම සංගීත ශෛලියකින් ඉදිරිපත් විය හැක. (ක්ලැසික්, රැප්, රොක්.... )
• සංගීත බාන්ඩ සමග ගායනා නොකරන්න.
• ඔබගේ වීඩියෝව ඔබ විසින් තරගය සදහාම නිර්මාණය කල එකක් විය යුතු අතර ඔබගේ පැරණි නිර්මාණ හෝ දැනට කුමක් හෝ මාද්‍යයක විකාශනය කල නිර්මාණ ඇතුලත් කල නොහැක.
• සංගීත කණ්ඩායමක් ලෙසද ඉදිරිපත් විය හැක.

- තරගය පැවැත්වෙන ආකාරය -
• නිවැරදිව ඉල්ලුම්කළ අය අතරින් තෝරාගන්නා පිරිසගේ නිර්මාණ අන්තර්ජාලය බවිතාකොට ඡන්දයක් සදහා ඉදිරිපත් කරනු ලබයි.
• මේ අතරින් ජනප්‍රියම දස දෙනා තෝරාගෙන ඔවුන් සදහා වෙන වෙනම ඔවුන්ගේම නවතම ගීත නිර්මාණය කරන අතර නැවතත් ඔවුන් දසදෙනා ඡන්දයක් සදහා ඉදිරිපත් කරනු ලබයි.

- ජයග්‍රාහකයා -
• අවසන් දසදෙනා අතරින් අන්තර්ජාල මත විමසුම විසින් ජයග්‍රාහකයා තෝරාගනු ලබන අතර ජයග්‍රාහක කුසලානය මෙන්ම ඔහුගේ නව නිර්මාණය සදහා රූප රචනයක් සමග, මේ අලුත්ම, ජනප්‍රියම, දක්ෂම මුහුණ ශ්‍රී ලංකික සංගීත ක්ෂේත්‍රයට ඉදිරිපත් කිරීම අප අරමුණ වේ.

මෙම ඊමෙල් ලිපිනයට ඔබගේ නිර්මාණය ඉක්මනින් එවන්න
muhunuinfo@gmail.com
ඔබේ වීඩියෝවේ ප්‍රමාණය 10 mb වලට වඩා වැඩිනම් Google Drive හෝ www.sendspace.com බාවිතා කරන්න.

මුහුණු ගෘප් සමග තාල රූප ආයතනය එක්ව ගෙනෙ එන මෙම තරගය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.
+94 112 821236

Like : Muhunu.lk
Visit www.muhunu.lk
Subscribe Muhunu Tv : www.youtube.com/user/muhunulk
Muhunu Group Pvt Ltd.
Polhengoda, Colombo 5.

View More
Comments

0 Comments